World

තුවක්කුකරුවන් පාසලකට කඩා වැදී සිසුවියන් 300 ක් පැහැර ගනී

තුවක්කුකරුවන් විසින් නයිජිරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ පාසලකට කඩා වැදී සිසුවියන් සිය ගණනක පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාසලට කඩාවැදී ඇති තුවක්කුකරුවන් විසින් සිසුසිසුවියන් 300ක පමණ පිරිසක් පැහැරගෙන ගොස්ඇති බව එම පාසලේ ගුරුවරයෙකු සඳහන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් නයිජිරියානු රජය විසින් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවද වාර්තා වේ.

පසුගිය සති කිහිපය පුරා කප්පම් ලබාගැනීමේ අරමුණින් ආයුධ සන්නද්ධ පිරිස් විසින් පාසල් සිසුන් පැහැරගෙන යෑමේ සිදුවීම් රැසක් එරටින් වාර්තා වී තිබුණි.

Related posts

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු ! 57%ක් බුර්කාව එපා කියයි

colombotoday

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

Admin

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

colombotoday