Colombo Today Local News

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

අත්අඩංගුවට ගැණුනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඉදිරියේදී ඇයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවයි කටුගස්තොට පොලීසිය පවසයි.

නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී රිය අනතුරක් සිදුකිරීමට අදාළව උපේක්‍ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට ගැණුනි.

ඇය ධාවනය කළ මෝටර් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණි.

Related posts

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගරයේ

Admin

මහා පරිමාණ වංචා දූෂණ කර රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ – ජී .එල් පීරිස්

Admin

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

සිංහලයෙකු සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවට පල්ලියෙන් දුන් දඬුවම

colombotoday

පැය දෙකක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවේ

colombotoday