Colombo Today Local News

පැය දෙකක විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවේ

බස්නාහිර පළාත තුළ පැය දෙකක කාලයක් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බස්නාහිර පළාත රථවාහන නියෝජ්‍ය පොලිස්පති තුමාගේ නියෝග මත ඊයේ (01) රාත්‍රී 10 සිට 12 දක්වා එම මෙහෙයුම සිදුකර ඇත.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරි දිනවල සිදුකරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දැනුම්දෙයි.

Related posts

හෙඩ් ලයිට් දමාගෙන යන VIP වාහන පරික්ෂා කරන්න

colombotoday

එළැඹෙන මහ කන්නයට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර

colombotoday

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday

ගෝඨාභය අද FCID යට…

colombotoday

STF මුල් පුටුව ලතීෆ්ට

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකරන්න තීරණයක්

Admin