Colombo Today Local News

ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් කපන්න යුරෝපා සංගමය තීරණය කරලා – සුමන්තිරන් කියයි

ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි ද්‍රවිඩ සංවිධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කර ඇත. මානව හිමිකම් දිගටම උල්ලංඝනය වීම මෙයට හේතු වී ඇතැයි ඔහු තවදුරටත් කියයි.

ද්‍රවිඩ සන්ධාන නියෝජිත කණ්ඩායම යුරෝපා සංගමයේ දූත කණ්ඩායම හමුවී ශී‍්‍ර ලංකාවට එරෙහිව බරපතළ පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබිණි.

Related posts

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන දිනය තීන්දුයි – ජනපති

colombotoday

අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් නොවැම්බරයේදී. එජාපයේ ප්‍රබලයෙක් සමග මන්ත්‍රීවරු පිරිසක් එකා බද්ධ විපක්ෂයට ?

colombotoday

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

ශ්‍රීලනිප සහය ගෝඨාභයට, අද පෙරවරුවේ ගිවිසුම්ගත වෙයි !

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday