Colombo Today Local News

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

අග‍්‍රවිනිශ්චයකාර කේ.ශ‍්‍රී. පවන් මහතා මේ මස 28 වැනිදා සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය.

ඉන් අනතුරව පුරප්පාඩු වන එම ධුරය සදහා ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයෙකු පත් කරයි.

ඊවා වනසුන්දර හා ප‍්‍රියසාද් ඩෙප් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් වෙයි.

Related posts

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

colombotoday

Video “මොන වාරණ දැම්මත් කිරුළපන රැළියට මහ සෙනගක් එන එක වළක්වන්න බෑ” – විමල්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

colombotoday

මුස්ලිම් ව්‍යාපාරිකයන් බුරුතු පිටින් අන්තවාදීන්ට අරමුදල් දීලා….

colombotoday

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday