Colombo Today Local News

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

mithrepala 23

මෙරට වෙසෙන සියළු ජනතාවට සියළු පහසුකම් සමානව බෙදී යා යුතු බවත්, තමන්ට බලය දුන්නේ එලෙස ප්‍රදේශ සහ ජාතීන් අතර ඇති පරතරය වෙනස් කර සමානාත්මතාවය ගොඩ නැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සතුටින් සිටීමට හැකිවන්නේ දමිළ, මුස්ලිම් ජනතාවට ඇති ප්‍රශ්න විසදුවහොත් පමණක් බවත්, එලෙස එම ජනතාවගේ ගැටළු විසදමින් යුතුකම් ඉටුකරද්දී තමා රට බෙදීමට සූදානම්වන බව දකුණේ අන්තවාදීන් පවසන බවද ජනාධිපතිවරයා පවසයි.

ජාති ආගම් භේද අතහැර සියළු දෙන රට ගොඩනැගීමට එක්විය යුතු බවද, එසේ නොවුණහොත් සියළු දෙනාට නැවත වරක් කදුලු හෙලන්නට සිදුවන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Related posts

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයින් 49ක් හඳුනාගැනේ

colombotoday

කොවිඩ් කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්ව යයි

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

colombotoday