Colombo Today Local News

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

gl pris

රටේ ආරක්ෂාවට හෙණ ගැහුවත් අගමැතිවරයාට ප්‍රශ්නයක් නැති බවත් ඔහු සියල්ල විහිළුවකට ගෙන අගමැති ධූරයටත් නොහොබිනා අයුරින් හැසිරෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රකාශකයක් ලබා ගැනීම සදහා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවූ පසුව මාධ්‍යට අදහස් දක්වමින්.

පසුගියදා යාපනය චාවකච්චෙරියේ නිවසක තිබූ මරාගෙන මැරෙන බෝම්ම සහ පුපුරණ ද්‍රව්‍ය හමුවීම සම්බන්ධයෙන් ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා. එහිදී පැය තුනකට වැඩි වෙලාවෙක් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

Related posts

මුස්ලිම් මන්ත්‍රීලා සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

colombotoday

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

colombotoday

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

colombotoday

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

colombotoday

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday