Colombo Today Local News

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

yoshitha r6

නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රජපක්ෂගේ සේවය පෙබරවාරි 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉල්ලීම පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ මහාධිකරණයේදී අද (29) සලකා බැලුණා.ඇප අයදුමට නීතිපතිවරයා විරුද්ද වීම නිසා ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණය ඉවත දැමීය. වැඩි දුර විභාගය මාර්තු 08 වැනිදාට කල් දමනු ලැබීය

Related posts

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලන්න බුද්ධි මෙහෙයුම් දැඩි කල යුතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි

colombotoday

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.

Admin

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

colombotoday

අර්ජුන් ගැන විගණකාධිපති වාර්තාවෙන් අගමැතිගෙත් පටි රෝල් !

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin