Colombo Today Local News

ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.

වත්මන් රජය අමෙරිකානු ඩොලර් 60ක එම්බාර්කේෂන් බද්දක් (රටින් පිටවීමේදී අය කෙරෙන බදු) අලුතින් හඳුන්වා දී නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එම බද්ද දැනටමත් පවතින බව ත් එය සාමාන්‍ය ගුවන් ගමන් ගාස්තුවට ඇතුළත් කර ඇති බව ත් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හෝ වරායක් හරහා රටින් පිටවන මගීන් ගෙවිය යුතු එම්බාර්කේෂන් බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබුණු බව ය.

Related posts

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday

බැඳුම්කර කොමිසමට විශේෂඥ දැනුමක් තිබුනේ නෑ – රාජිත සේනාරත්න

colombotoday

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

Admin

සඟවා තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සැප රිය සීසර්ලා උස්සලා

Admin