Colombo Today Local News

ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.

වත්මන් රජය අමෙරිකානු ඩොලර් 60ක එම්බාර්කේෂන් බද්දක් (රටින් පිටවීමේදී අය කෙරෙන බදු) අලුතින් හඳුන්වා දී නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එම බද්ද දැනටමත් පවතින බව ත් එය සාමාන්‍ය ගුවන් ගමන් ගාස්තුවට ඇතුළත් කර ඇති බව ත් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හෝ වරායක් හරහා රටින් පිටවන මගීන් ගෙවිය යුතු එම්බාර්කේෂන් බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබුණු බව ය.

Related posts

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

හොරෙක් වෙනුවට පත්කර ඇත්තේ ලෝක හොරෙක් !

colombotoday

බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !

colombotoday

මට බලයක් තියෙනවනම් සිවුරු ගලවලා යවනවා – ඥානසාර හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday

බුදුගුණ බලයෙන් ආශීර්වාද ලැබූ ගෝඨාභය නාමයෝජනා දෙන්න ගිය හැටි

colombotoday

නරඹන්නන් වට කරගෙන තිදෙනෙක්‌ දියේ ගිලෙද්දී ජිවිතය නොතකා ඔවුන්ගේ ජිවිතය බේරුවේ ඔහුය

colombotoday