Colombo Today Local News

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ප්‍රදිනාන්දු මහතා රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු මීට පෙරද හෙබවීය.

Related posts

මහර ගැටුම – මියගිය දෙදෙනෙකු හඳුනාගනී

colombotoday

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි – ඇමති චම්පික රණවක කියයි

colombotoday

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

colombotoday

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් ගැන විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට විශේෂ කණ්ඩායමක්

colombotoday

පොලිස්පතිකම නොලැබුණු නි. පොලිස්පති වික්‍රමසිංහ කලකිරීමෙන්.. පොලීසියෙන් ඉල්ලා අස්වේ?

colombotoday