Colombo Today Local News

වැල්ලවත්ත මුහුදේ තරුණියකගේ මළ සිරුරක්

වැල්ලවත්ත මුහුදේ පාවෙමින් තිබූ තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව අද දහවල් එම මළ සිරුර සොයා ගත් බවයි.

එලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්තේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.

තරුණියගේ මරණයට හේතු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday

ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වෙයි… දැඩි රථවාහන තදබදයක්

Admin

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්

Admin