Colombo Today Local News

“මහාමාර්ග උසස් අධ්‍යාපනයටනම් ලොතරැයිය විදේශ අමාත්‍යාංශයට වුණාම මොකෝ“ – රවී

මහා මාර්ග විෂය උසස්   අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතිනවානම්, ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවතීමේ ගැටළුවක් නොමැති බව විදේශ කටයුතු  අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ජාතික ලොතරැයි  මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  යොමු  කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.

අලාභ ලැබූ ලොතරැයි මණ්ඩලය වාර්ෂිකව මිලියන 300ක් ලාභ ලබන ආයතනයක් බවට පත් කළ බවත්,  දූෂණ වංචා නැතිකිරීම  සදහා ලොතරැයි මණ්ඩලය තමන් යටතට පවරා ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්  කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1954502521486821/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ගැන බලන්න ජනපතිගෙන් කමිටුවක්

Admin

“රට අරාජිකයි.. යන්නේ ආපස්සට“ – ආචාර්ය දයාන් ජයතිලක ජනපතිගේ මූණට කියයි

colombotoday