Colombo Today Local News

වචනවලට රැවටී මව්බිමට දෝහී නොවන්න.. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වන්න

President-Mahinda-Rajapaksa

සියළු බලතල සහිත ෆෙඩරල් රාජ්‍යයක් නව ව්‍යවස්ථාව මගින් ඇතිවන බවත්, මෙම නව ව්‍යවස්ථාවට රැවටුණහොත් අප සදාකාලිකවම රැවටෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පදවිය ශ්‍රී සුදර්ශනාරායේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

වචනවලට රැවටී මව්බිමට ද්‍රෝහී නොවන ලෙස තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා, නව ව්‍යස්ථාවෙන් බුදු දහමට තිබෙන තැන රකිනවා යැයි පවසා රටේ ඒකීය භාවයට තිබෙන තැන නැතිකර ඇතැයිද පැවසීය.

Related posts

රාමසාන් සඳ අද

Admin

ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි

colombotoday

දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් ගද්දී මාට්ටු

Admin

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැදවයි…

colombotoday

කුරුඳුවත්ත බැංකුවක් අසලදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

colombotoday

එතනෝල් කාරයෝ ජාවාරම්කාරයෝ එක්ක ෆේස් ටූ ෆේස් හැප්පෙන්න මට ගිනි අවියක් ඕනමයි – රන්ජන්

colombotoday