Colombo Today Local News

“ආවා“ටත් වඩා නෙස්ලේ “නෙස්ටී“ දරුණුයි.. මාරාන්තිකයි.. අවා ගැන හොයන සෞඛ්‍ය ඇමති මේවා ගැන නිහඩයි

යාපනේ “ආවාගෘෘප්“ මැර කල්ලියටත් වඩා නෙස්ලේ සමාගමේ “නෙස්ටී“ දරුණු යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මිනිස් සිරුරට අතිශයින් අහිතකර රසායනික ද්‍රව්‍ය “නෙස්ටී“ හි අඩංගු බවයි. තමන්ගේ විෂයට අදාල නොවන යාපනේ “අවා“ කල්ලියේ ජාතකය හොයන සෞඛ්‍ය ඇමතිවරයා ජනතාවට විස කවන බහුජාතික සමාගම් පිළිබදව කටයුතු කරන්නට උනන්දු නොවන බවත්, එම සමාගම් අධික ලාභ ලබමින් ජනතාවට වස කවන්නේ දේශපාලකයන්ගේද අනුග්‍රහයෙන් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

 

neee

Related posts

මට හොරා කියපු අය දැන් ඒ ඒ අයටම හොරා කියා ගන්නවා.. දැන් හැමෝගෙම රෙදි ගැලවිලා

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday

යෝෂිත FCIDයට

colombotoday

හෙට සි​ට සඳුදා අලුයම 4 තෙක් දිවයින පුරා සංචරණ සීමා

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

colombotoday