Colombo Today Local News

යෝෂිත FCIDයට

යෝෂිත රාජපක්ෂ මහතා (25) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

ලක්ෂ 45ක් වටිනා රත්මලානේ නිවසක් මිලදීගැනීම සම්බන්ධව විභාගවෙමින් පවතින නඩුවට අදාලව මාස දෙකකට වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට අත්සන් තැබීමට යෝෂිත රාජපක්ෂ මහතාට නියෝග ලැබී ඇති අතර එලෙස අත්සන් තැබීම සඳහා පැමිණ සිටියේය.

Related posts

සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

colombotoday

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

“ආණ්ඩුව දොඩවන පුරසාරම් ඔක්කොම බොරු.. ආණ්ඩුවට ඉලක්කයක් නෑ” රතන හිමි

colombotoday