Colombo Today Local News

යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවත් කරන්න රජයේ අවධානය

ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බව කී අමාත්‍යවරයා ඒ සඳහා වැට් බදු අය කර නැති හෙයින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.

කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ⁣ පොහොර අලෙවි කළහොත් ඔවුන්ගෙන් බිල්පතක් ගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන්නැයි කී අමාත්‍යවරයා ඊට අවශ්‍ය නීති පියවර ගන්නට කටයුතු කරන බවද පැවසීය.

Related posts

ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා… 225ම යකඩ සපත්තුවට යට කරලා

Admin

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි

colombotoday

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

colombotoday

පන්නිපිටියේ බෝධිය ඉවත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday