Colombo Today Local News

රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකික කතක් නේපාලයේදී අත්අඩංගුවට..

නීති විරෝධී රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවක් නේපාල, ත්‍රිබුවාන් ජාතන්තර ගුවන් තොටුපොළ බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව සන්තකයේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 300ක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි සිට නේපාලයට පැමිණි අවස්ථාවේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

colombotoday

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝගක්

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday

අදත් පැය 6කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්

Admin

පුංචි ඡන්දයෙන් පසු එජාප – ඒකාබද්ධ හවුල් ආණ්ඩුවක් !!

colombotoday