Colombo Today Local News

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම ඇතැම් සේවාවන් භාවිතයට ගැනීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීමද එම නිවේදනයට අනුව අනිවාර්යය වනු ඇති

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සඳහන් වනවා

Related posts

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday

වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්

Admin

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

colombotoday

වාලම්පුරියක් ඇතුළු ඉපැරණි ද්‍රව්‍ය මිල දි ගැනිමට පැමිණි මන්ත්‍රිවරයෙකු ඇතුළු තුනක් අත්අඩංගුවට

colombotoday

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

colombotoday

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday