Colombo Today Local News

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

ඉහළ දැමූ බහාලුම් ප්‍රවාහන ගාස්තු අද(04) සිට ක්‍රියාත්මක වෙයි.

එක්සත් වෘත්තීය බහාලුම් ප්‍රවාහකයින්ගේ සංගමයේ සභාපති විමලසේන වර්ණසිංහ මහතා සඳහන් කළේ, ඉන්ධන මිළ ඉහල දැමීමට සාපේක්ෂව 12. 5% කින් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බවයි.

Related posts

ශ්‍රීලනිප ය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

මන්ත්‍රී පාඨලීට රට යන්න අධිකරණයෙන් අවසර

Admin

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin