Colombo Today Local News

ඉන්දියාවේ ධාවනයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23ක් මෙරටට

මෙරට දුම්රිය පද්ධතිය පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉන්දියාවට ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරන්නේ, ඉන්දීය රජය මගින් දුම්රිය එන්ජින් 23ක් මෙරටට ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.

ඒ අනුව, මෙරට ධාවනයට සුදුසු දුම්රිය එන්ජින් ලබාගැනීම සඳහා අදාළ තාක්ෂණික වාර්තාව ඉන්දියාවට ලබාදී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටින්නේ, ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමුවීමත් සමග එරට ධාවනයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23ක් මෙරටට ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.

Related posts

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් කැඳවයි

colombotoday

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

මුස්ලිම් ජාතියේ ඉවසීම නැතිවුණොත් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙයි – ෂිබ්ලි ෆාරුක්

colombotoday

මහින්දට සුබ පතන්න මහ සෙනග වැළ නොකැඩී එයි.. වැද වැටෙති.. අත සිඹිති.. සෙල්ෆි ගන්න පොරකති

colombotoday

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

විදෙස් මාධ්‍ය ජනපති මෛත්‍රීට මඩු වලිගයෙන් තලයි

colombotoday