Colombo Today Local News

කොළඹ අවන්හලක පිපිරීමක්

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසළ පිහිටි පෞද්ගලික අවන්හලක ගින්නක් හට ගෙන තිබේ.

අද (20) අළුයම 05.30ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බව වාර්තා වේ.

ගින්න හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇත.

ගෑස් කන්දුවක් සිදුවී හටගත් පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිව ඇති බව ද වාර්තා වේ.

කොළඹ මහනගර සභාවට අයත් ගිනිනිවීමේ රථ 6ක් යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩපවත්වා ඇත.

කිසිදු පුද්ගල හානියක් සිදුවී නොමැති අතර පිපිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Related posts

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

colombotoday

විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගැන්වීම පසුපස කුමන්ත‍්‍රණයක්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin