Colombo Today Local News

තැන තැන වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 44ක් මිය ගිහින්

මේ වසරේ ගතවු කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඉන් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදුකළ ඝාතන බව ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

මැතිවරණ පෝළිමක්

Admin

ලාෆ්ස් ගෑස් මිලට එකවර සිදු වූ දේ

Admin

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

ගුටි කෙලි අස්සේ වෙල්ගම සහ චම්පික, රාජිත,චතුර රහස් කතාවක

colombotoday

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday