Colombo Today Local News

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

වත්තල-මාබෝල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කරවල අපනයන සමාගමක දොර කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 25 මෝර කරවල තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි.

යම් පිරිසක් ආයතනයේ දොර කඩා ඇතුළු වී සොරකම සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

මහබාගේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

උතුර-නැගෙනහිර එක්කර, සිංහල බෞද්ධයන් පන්නන කොන්දේසි 13 ගැන සම්බන්ධන් – රනිල් රහස් සාකච්ඡාවක් !

colombotoday

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

colombotoday

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

රුපියල රැකගන්න මහබැංකුව ඩොලර් මිලියන 60ක් විසි කරයි…

colombotoday