Colombo Today Local News

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

නීතිවිරෝධි ලෙස රන් භාණ්ඩ තොගයක් රැගෙන දිවයිනට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 26 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදුන් බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි අදාළ කාන්තාව පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී කිලෝ 1යි ග්‍රෑම් 748ක රන් ආභරණ තොගයක් සොයාගෙන තිබේ.

Related posts

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

ඥානසාර හිමි “අල්ලාගේ ලබ්බ” කියලා කිව්වා – පොලිස් සහන මැදිරියට පැමිණිලි තොග පිටින් වැටේ

colombotoday

පින්නවලින් නිවුන් අලි උපතක්…..

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙටත්

Admin