Colombo Today Local News

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගංජා හේනේ සරුවට වගා කර තිබූ ගංජා ගස් දහසක් පමණ තිබී ඇති අතර ගංජා හේන වගා කළ සැකකරු අත්අඩංගුවට ඇත.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හතලිස් නවයක පුද්ගලයෙකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Related posts

අදත් පැය 3කට අධික විදුලි කප්පාදුවක්

colombotoday

නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණයි !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක

Admin

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

colombotoday