Colombo Today Local News

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍ර‍ව්‍ය කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල ප්‍රදේශයේ කළ මෙහෙයුමකදියි.

37 හැවිරිදි සැකකරු වන අතර ඔහු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීමට රජයේ අවධානය

colombotoday