Colombo Today Local News

වසර 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවතන්න සැලසුම්

අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.

එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, සමෘධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වනවිට ක්‍රියාත්මක බව අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday

බටහිර පර්යන්තය ආයෝජකයින් සමග එක්ව සංවර්ධනය කරනවා – වරාය ඇමති කියයි

colombotoday

අමුතුවෙන් වියත්තු අපට අවශ්‍ය නෑ… ඊලඟ ආණ්ඩුවේ මම කැබිනට් ඇමතිවරයෙක් !

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගත කල උලමාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරිමට පියවර

colombotoday