Colombo Today Local News

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්ලාස්ටික් මල්මාලා, වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කෙරෙන බව අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.

Related posts

සිංගප්පූරුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය දීර්ඝ කරයි.

colombotoday

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් නෑ.. තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල්…

colombotoday

සිවුරු, අදනකඩ, හමුදා ඇදුම් සමග මුස්ලිම් දෙදෙනෙක් වැලිමඩින් අල්ලයි…

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ්…

colombotoday

සූරියවැව කොල්ලන් හෙල්ලූ සජිත්ගේ ඩ්‍රම්ස් ගැහිල්ල මෙන්න (Video)

colombotoday