World

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර හට ගෙන ඇති ගැටුම්වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාර හමුවේ තුවාල ලැබු සංඛ්‍යාව 150කට අධික බව සඳහන්ය.

පසුගිය සදුදා (14) දිනයේ සිට සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වී තිබිණි.

කෙසේවෙතත් මේ වන විට සටන් විරාමයක් සඳහා එම පාර්ශ්ව දෙක එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාසයේ ද ට්‍රිපෝලි නුවර පැවති ගැටුම්වලින් පුද්ගලයන් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

Related posts

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

colombotoday

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

රුසියානු රත්‍රන් ආනයනය ඔස්ට්‍රේලියාව තහනම් කරයි

colombotoday