World

සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

භූමි කම්පාවේ අගය රික්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන්ව ඇත. පොළොවට කිලෝ මීටර 10ක් ගැඹුරින් භූමි කම්පාව හටගෙන තිබේ.

භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

Related posts

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

Admin

ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන ලක්ෂ 89 ඉක්මවයි

colombotoday

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්.. ආණ්ඩුව එළවා හමුදාව රාජ්‍ය බලය අල්ලයි !

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

colombotoday