Colombo Today Local News

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ඉහළට

2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටි.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.

Related posts

හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන ඇමතිලා මෙන්න.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

colombotoday

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

ඒකීය ලේබලයෙන් එන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විමල්ගෙන් විවරණයක් !

colombotoday

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට එක්වෙයි

Admin

මෙරටින් පළමු කොරෝනා රෝගියා හමුවෙයි !

colombotoday

එක්නැලිගොඩ තීන්දුවට එරෙහිව ඥානසාර හිමිගෙන් ඇපෑලක්…

colombotoday