Colombo Today Local News

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරන්නේ, ආගමික ස්ථාන ඉදිරියේදී ලියාපදිංචි කරන බවයි.

මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැන ද නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

සයිටම් විරෝධී සත්‍යග්‍රහයට රනිල්, මෛත්‍රී, රාජිත, කිරිඇල්ල සමග නෙවිලුත් එයි (Photo)

colombotoday

පුද්ගලික සමාගමෙන් කෝටි 50 ගත්ත අමාත්‍යවරයා

colombotoday

දමිතා 14 තෙක් රිමාන්ඩ්

colombotoday

චීනයෙන් ප්‍රතිචාර‍යක් නැහැ… IMF ණය කල් යන ලකුණු

Admin

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

colombotoday

රටම හූරාකාපු සුද්දාවත් පංසලේ පිං කැටේට අත තිබ්බෙ නෑ.. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි!

colombotoday