Colombo Today Local News

පල්ලෙකැලේ රැඳවියෙක් පලා යයි

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වසර 5ක සිර දඬුවමක් නියම සිටි සිරකරුවකු බෝගම්බර පල්ලේකැලේ එලිමහන් සිර කදවුර පලා ගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.

මෙලෙස පළාගොස් ඇත්තේ (47) හැවිරිදි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි තිලක් කුමාර නොහාත් ලපයා නමැත්තා බව පොලිසිය පවසයි.

සැකකරුවෝ එලිමහන් කඳවුරේ වැඩ කටයුතු සඳහා යොදවා සිටියදී ඊයේ (13) පස්වරුවේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පල්ලේකැලේ පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Related posts

නුවරඑළිය ලෝවර් ඩිවිශන් වත්තේ නිවාස 20ක් ගිනිගනී

Admin

නව අමාත්‍ය මණ්ඩලය 14 වෙනිදා දිවුරුම් දෙයි- මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

colombotoday

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday

සියලු රජයේ පාසල් ලබන සඳුදා සිට බදාදා දක්වා නිවාඩු…

colombotoday

භූ විද්‍යා හා පතල් කාර්යාංශය බලපත්‍ර දීමේදී වූ බරපතළ දූෂණ රැසක තොරතුරු අනාවරණය වෙයි

Admin

වැඩි මිලට සහල් වික්කොත් දඩ

colombotoday