World

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබේ.

එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය බිඳීගොස් තිබේ.

එරට වේලාවෙන් අද උදෑසන 10ට පමණ එම සිද්ධිය සිදුවී තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානයේ ගමන් කළ මගීන්ගෙන් 05 දෙනෙක් විදෙස් ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා යානයේ නියමුවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලා

Admin

පාකිස්‌තානු හමුදා ප්‍රකාශකට ජිහාඩ් සංවිධානයේ උණුසුම් පිළිගැනීමක්‌

colombotoday

බ්‍රිතාන්‍යයේ පාලනය තෙරේසා මේ අතට

colombotoday

ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් නමින් දියරයක්

colombotoday

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday