Colombo Today Local News

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, වැඩිහිටි ආධාර ලබන තැනත්තන්,හඳුනානොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනත්තන් සහ ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනත්තන් සඳහා සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සිදුවනු ඇති.

Related posts

TNA සහය රට බෙදීමට සහය වන අයටයි !

colombotoday

ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බදියුදීන්ට-බිරිඳට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න යයි

Admin

හිංදුන්ගේ ගැටළු රැගෙන ශ්‍රී ලංකා හිංදු සම්මේලනය මහනායක හිමි බැහැදකියි.

colombotoday

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday

රජිව් ගාන්ධි ඝාතනයෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා යළි මෙරටට

Admin