Colombo Today Local News

“කොට ළමයා පියන් වෙන්න.. උස ළමයා සිකුරුටි දාන්න“ යහපාලන ඇමති රස්සා බෙදන හැටි හිටපු ජනපති ඇට් කර පෙන්නයි

mahinda-2332

සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වන හම්බන්තොට දිස්ත‍්‍රික් අමාත්‍යවරයෙකු රැකියා ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. ඒ, ලුණුගම්වෙහෙර ප‍්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින්.

එහි දී මහින්ද රාජපක්ෂ මහතා අදාළ වීඩියෝ පටය ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරමින් අදහස් පල කර සිටියේය.

 

ඇමති සජිත් ප්‍රේමදාස මහතා රැකියා බෙදන ආකාරය දැක්වෙන සමාජ ජාල වන සංසරණය වන වීඩියෝව පහතින්.
[fbvideo link=”https://www.facebook.com/sinhalanews1/videos/1139972969383613/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සීෂෙල්ස්හි ඉදිකිරීම් සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයවේ

colombotoday

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

colombotoday

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය කළමනාකාරණය ගැන කැබිනට් තීරණයක්

Admin

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

colombotoday

ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයි

Admin

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday