Colombo Today Local News

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇත.

ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.

2019 සැප්තැම්බර් 18 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබුණි.

Related posts

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි !!

colombotoday

“ස්ට්‍රයික් කරන බස් ඩ්‍රයිවර්ලාට ගහල පන්නන්න ඕන“ – ඇමති ඩිලාන්

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිට ලක්ෂයක පඩියක්.. මාසෙට ඉන්ධන ලීටර් 225ක්.. ජනපතිගේ යෝජනාව සම්මතයි

colombotoday

මහ බැංකු නිවේදනයක්

Admin

පොලිස් කොස්තාපල්වරයාගේ මරණයෙන් පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරන්න බෑ – ඇමති මංගල

colombotoday

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin