Colombo Today Local News

“ස්ට්‍රයික් කරන බස් ඩ්‍රයිවර්ලාට ගහල පන්නන්න ඕන“ – ඇමති ඩිලාන්

dilan-perera223මාර්ග නීති සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල්වලට විරෝධය පා වර්ජනයක නිරතවීමට සැලසුම් කරන බස්‌ රියෑදුරන්ට ජනතාව විසින් පහරදී එළවා දැමිය යුතු යෑයි මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා පවසයි.

එහෙත් මෙම වර්ජනයට සහාය දෙන ත්‍රිරෝද රථ රියෑදුරන් සහ යතුරුපැදිකරුවන් පිළිබඳ සානුකම්පිතව බැලිය යුතුබව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා වැඩි වශයෙන් රිය අනතුරු සිදුවන්නේ බස්‌ රථ රියෑදුරන්ගෙන් බවද කීවේය.

Related posts

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

colombotoday

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin