Colombo Today Local News

සැඩ පහරට හසුවූ ශිෂ්‍යත්ව හපනාගේ සහ පියාගේ සිරුර හමුවේ

කුලියාපිටිය විලපොල ප‍්‍රදේශයේ දියේ ගසාගෙන ගිය 11 හැවිරිදි සිසුවාගේ සිරුර මේ වනවිට හමුවී තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වූ මෙම දරුවා ඉගෙනීම් කටයුතුවලටද දක්ෂ දරුවෙක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර සිටි.

මෙම දරුවා උපකාරක පන්තියකට සහභාගී වී තම පියාත් සමග නිවෙස බලා එමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණි.

සැඩ පහරට හසුවූ 38 හැවිරිදි පියාගේ සිරුර අද(10) අලුයම සොයා ගැනුණි.

Related posts

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

colombotoday

ජනපති ගැන අනාවැකි කියූ විජිත රෝහණ අත්අඩංගුවට ගනී

colombotoday

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

colombotoday