Colombo Today Local News

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

තිහාරිය ප්‍රදේශයේ කලක පටන් සිදුවන ගවයන් සොරගැනීම් නවතාලීම සදහා ඌරු තෙල් එන්නත් කිරීමේ ව්‍යාපාරයක් කිසියම් පිරිසක් විසින් ආරම්බ කර තිබෙනවා. මේ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජාතිකයන් විසින් ගවයන් මිලදී ගැනීම වැලක්විමයි.

මුස්ලිම් ජාතිකයන් ඌරුමස්ස, ඌරු තෙල් හෝ ඌරු කෙදි සහිත කිසුදු ආහාරයක් හෝ භාණ්ඩයක් පරිබෝජනය කිරීමෙන් වැලකී සිටින අතර ඉදිරියේදී දේශීය වෙළදපලට පැමිණෙන ගවමස් මිලදී ගැනීමේදී යම් ගැටලුකාරී තත්වයකට මුහුණදීමට මුස්ලිම් ජාතිකයන්ට සිදුවනු ඇත.

Related posts

දේශීය බීජ අයිතිය බංග්ලාදේශ සමාගමකට.. රට්ටුන්ගේ බත් කෑමේ අයිතියත් නොරටුන්ට !!

colombotoday

විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

colombotoday

ගෝඨාභයට බය වුනත්, දැන් සජිත්ට මුහුණ දෙන්නම වෙනවා

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin