Colombo Today Local News

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

රුසියාවේ වැග්නර් කුලී හේවායන් පසුගිය 24 වැනිදා සිදු කළ කැරැල්ලත් සමඟ සුළු වශයෙන් ඉහළ ගිය බොරතෙල් මිල නැවතත් පහළ ගොස් ඇත.

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(28)දින ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 68.14 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 72.76 ක් ලෙස සටහන් විය.

Related posts

එජාප ආණ්ඩුවට ආසන 105යි… දෙමළ සන්ධානය විපක්ෂයේ සිට සහය දෙයි…

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

සැබෑ දේශපාලනඥයා කවුරුන්දැයි ජනතාව දැන් දන්නවා – ජනපති

colombotoday

විදේශය සංචාරකයන්ගේ පැමිණීම සියයට එකසිය හැත්තෑපහ ඉක්මවයි

Admin