Colombo Today Local News

විදේශය සංචාරකයන්ගේ පැමිණීම සියයට එකසිය හැත්තෑපහ ඉක්මවයි

මෙරටට විදේශය සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේදී සියයට එකසිය හැත්තෑපහක් ඉක්මවා ඇතැයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරය පවසයි.

පසුගිය වසරේ මැයි මාසයේදී පැමිණ ඇති සංචාරක සංඛ්‍යාව 30,207ක් වන අතර මෙම වසරේ මැයි මාසයේ පැමිණ ඇති සංඛ්‍යාව 83,309කි.

එය සියයට 175.8 ක වැඩවීමකි.

Related posts

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත වෙයි

colombotoday

කෑගල්ල බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

“උබල හිනා වෙන්නේ අද විතරයි හෙට අඩන්න වෙනවා” මුස්ලිම් තරුණයෙකුගෙ facebook සටහනින් පසු ඇතිවූ හලාවත කලබලය

colombotoday

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

ඥාණසාර හිමි හෝමාගම දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක හඩ පටයක් ලීක් වෙයි

colombotoday