Colombo Today Local News

අද පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කල් යයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (27)දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා (30) දක්වා කල් දමා තිබේ.

ලබන සිකුරාදා පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඒම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව සඳහන් වේ.

Related posts

දෙවසරක් ඇතුළත 66 ලක්ෂයක් අන්තර්ජාලයට

colombotoday

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

බැප්ස්ටියන් මාවතේ වෙඩි තබා මාරා දැමූ එප්පාවල තරුණයාගේ විස්තරය මෙන්න. – රැකියාවේ ආරවුල ගැන සොහොයුරා හෙළිකරයි.

colombotoday

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 11ක්

colombotoday

රජයේ මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කරන රජයේ තීරණයට බැංකු සංගම් විරෝධය

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යමකාරක සභාවේදී තීරණය කරයි

colombotoday