Colombo Today Local News

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශීය සභා පහ දොළහ දක්වා වැඩි කර එම ප‍්‍රදේශවල ජනතාවට සාධාරණය ඉටු කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන ලෙසට තමන් රජයට අවධාරණය කරන බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (16) පැවසීය.

අඹගමුව සහ නුවරඑළිය යන ප‍්‍රදේශීය සභා වල දෙලක්ෂ පනස් දහසකට අධික ජනතාවක් ජීවත් වන බවත් සීමා නීර්ණ කටයුතු වළදි එම ජනතාවට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය විසින් කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

කරූ ජයසූරිය එජාප නායකත්වයට ?

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

නිලධාරීන්ට පහර දී පැනයන්න හැදු නිරෝධායන පිරිසකට වෙඩි තබයි

colombotoday

දුම්රිය හෙට සිට ගමනේ – ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

colombotoday

වේගයෙන් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියෙන් සිටි ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවෙයි?

colombotoday

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

colombotoday