Colombo Today Local News

විමල්ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉකුත් 10 වෙනිදායි.

Related posts

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

colombotoday

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පි ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Admin

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංගාවල සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

colombotoday

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin