Colombo Today Local News

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් දිවයිනට පැමිණිය හ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ , කටාර් සිට 50 දෙනෙකු, සවුදි අරාබියේ සිට 52 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි බවයි.

එසේම අද දිනයේ පාකිස්ථානයේ සිට පුද්ගලයෙකු හා මාලදිවයිනේ සිට පුද්ගලයින් 44 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතයි.

එලෙස පැමිණෙන සියලු පිරිස් නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක් තුළ පුද්ගලයින් 6879 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

Related posts

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

කොල්ලුපිටිය මුහුදු වෙරළේ මළසිරුරක්

Admin

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයෙන් දොට්ට?

colombotoday

පානදුර කාන්තා බූරු පිටියක් වටලයි. | පොලීසියෙන් මිදී පැනයාමටත් උත්සාහ කරලා

colombotoday