Colombo Today Local News

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

2015 වසර හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් තිබේ. 2015 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය
සියයට 4.8ක අගයක පැවැති අතර 2015 වසරේදී එය සියයට 4.4ක් දක්වා අඩුවී තිබේ.

එසේම 2010 සිට 2016 වසර දක්වා කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ අඩුව වර්ධන වේගයක් පෙන්වූ දෙවැනි වසරද මෙය වෙයි. 2013 වසරේදී එම කාල සීමාවේ අවම ආර්ථික වර්ධන වේගය පෙන්වයි. එය සියයට 3.4කි.

2016 වසර සඳහා වන මහ බැංකු වාර්තාවෙන් මේ බව හෙළිවෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2010 සිට

2010 – 8.0%
2011- 8.4%
2012 – 9.1%
2013 – 3.4%
2014 – 5.0%
2015 – 4.8%
2016 – 4.4%

Related posts

විපක්ෂ නායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ගැන කියන්න අංකයක්

colombotoday

අගමැති ඉල්ලා අස්විය යුතු නම් සෙසු අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතුයි

colombotoday

වී මිලදී ගැනීම් ආරම්භ කරයි – වී අලෙවි මණ්ඩලය

Admin

හමුදාවට අපහාස කළ මහඇමතිට කන්න බොන්න දීල නලවනව.. දැක්කම දුකයි, සිංහල ජාතියම පාවා දීල ඉවරයි

colombotoday

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

colombotoday