Colombo Today Local News

ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ගැන කියන්න අංකයක්

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරුවීම් ඒකකයට ගුරුවරුන් කැඳවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ගුරුවරුන් ස්ථාන මාරු ඒකකයට කැඳවීම අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් 011 2 784 434 / 011 2 785 141 හෝ 1271 සහ 1272 යන ක්ෂණික දුරකථන ඇමතුම් අංක ඇමතීමෙන් ඒ පිළිබද දැනුම් දිය හැකි බව එම අමාත්‍යංශය පැවසීය.

මීට අමතරව [email protected] ඊමේල් ලිපිනයටද ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධ ගැටලු ඉදිරිපත් කළ හැකිය.

Related posts

සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?

colombotoday

ජනපතිට බාලගිරි.. දවස් තුනෙන් කියවූ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න සතියක් කල් ඉල්ලයි.. මැතිසබේ ගිණියම් වෙයි

colombotoday

අද සහ හෙට පාර්ලිමේන්තුව වැසේ : ආරක්ෂාවට සිටි STF කණ්ඩායමත් ඉවත් කරයි

colombotoday

විදුලි ගාස්තු වැඩි කරන්න අවසර දෙන්නේ නෑ! – මහජන උපයෝගීතා කොමිසම කියයි

Admin

“ලෝකයේ නව කොවිඩ් ප්‍රභේදවලට වැට කඩොලු බැඳිය නොහැකි. වගකීම් ඉටු නොකළොත් රට දැවැන්ත විනාශයක් කරා ඇදේවි’’

colombotoday

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

colombotoday