Colombo Today Local News

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

වී වගාවට පණු රෝග කිහිපයකින් මේ දිනවල බලපෑම් එල්ල වී ඇතිබව බතලේගොඩ වී පර්යේෂණායතය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරන්නේ, උතුරේ ප්‍රදේශ රැසකින් මෙන්ම මඩකලපුව දිඹුලාගල වැනි ප්‍රදේශවලින් ද මෙම පණු රෝග තත්ත්වයන් වාර්තා වී ඇති බවයි.

එය නිරීක්ෂණය කළ වහාම රෝග මර්දන ක්‍රියාවලියට යොමු විය යුතු බව ද ඔහු සඳහන් කරයි.

Related posts

විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් විවේචනය කරයි

colombotoday

හෙට පෙරහුරු මැතිවරණයක්

colombotoday

“ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය” සංකල්පයට අනුව අපි ගම හදා රට හදනවා

colombotoday

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ඉන්දුනීසියාවේ මුල්වරට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බෞද්ධයන්ට වේවැල් පහර (Photo)

colombotoday

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin