Colombo Today Local News

දිස්ත්‍රික්ක හතරකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල, කුරුණෑගල ,ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (11) දිනයේ පෙරවරු 9.30 දක්වා දීර්ඝ කර ඇති අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.

Related posts

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

උතුරේ මුල් පදිංචිකරුවන්ගේ ජන්ද හිමි නාම ලේඛන ගැන පරීක්ෂණයක්

colombotoday

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

Admin

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවූ හෙරෝයින් ජාවාරම්කරු

Admin

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් නිදහස් කරගැනීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි…

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday